Re කල්පිටිය කලපුවේ #kitesurfing සහ මීටර් 300ක් දුර පිහිනන අතරේ, ධීවර ප්රජාව එක්කත් අපි අදහස් හුවමාරු කරගත්තා. විශේෂයෙන්ම වෙරළ ඛාදනය ගැන.
#EUinSriLanka #Biodiversitytourism
🏊♂️🌊 https://t.co/RDKIQAwRVC
🐦🔗: https://n.respublicae.eu/EU_in_Sri_Lanka/status/1672561124020035584